ශ්රී ලංකා පොලිසිය විසින් රියදුරන්ගේ නොසැලකිලිමත් සහ අනතුරුදායක රිය පැදවීම් පිළිබඳව තොරතුරු ලබා දීම සඳහා WhatsApp අංකයක් හඳුන්වා දී තිබෙනවා. 070-4755600 අංකයට කෙටි පණිවිඩයක් යොමු කිරීමෙන් ඔබට සිදුවන ඕනෑම අකටයුත්තක් පිළිබඳව පොලිසියට දැන්විය හැකියි. මේක මහජනතාවට ඉතාමත් ප්රයෝජනවත් දෙයක්.
📰 Source: Read More

Discussion & Feedback