ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පිරිමි ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස දකුණු අප්‍රිකානු ජාතික ගැරී කිර්ස්ටන් මහතා පත් කර තිබෙනවා. ඔහු ලබන අප්‍රේල් 15 වැනිදා සිට 2028 අප්‍රේල් 14 වැනිදා දක්වා වසර දෙකක කාලයක් සඳහා වන ගිවිසුමකට එළඹ තිබෙනවා.
📰 Source: Read More

Discussion & Feedback