c/Local News • OIO.LK Posted 6 months ago Local News ශ්රී ලංකා තරගාවලිය සඳහා බටහිර ඉන්දීය කොදෙව් සංචිතය නම් කරයි බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ශ්රී ලංකාව සමඟ පැවැත්වෙන එක්දින තරගාවලිය සඳහා සාමාජිකයන් 15 දෙනෙකුගෙන් යුත් සංචිතයක් නම් කර තිබේ. නායක ෂායි හෝප් ඇතුළු ප්රබල ක්රීඩකයන් රැසක් මෙම සංචිතයට ඇතුළත් වේ. 📰 Source: Read More Discussion & Feedback Please log in to join the discussion. No comments yet. Be the first to share your thoughts!
Discussion & Feedback