2026 ලෝක කුසලාන තරඟාවලියෙන් ශ්රී ලංකා කණ්ඩායම මුලින්ම ඉවත් වීමෙන් පසුව නායක දසුන් ශානක මහතා දැඩි කණගාටුවක් පළ කළා. ඔහු කිව්වේ ක්රිකට් වලට ආදරය කරන අය බලාපොරොත්තු අත්හරින්න එපා කියලයි. ඉදිරියට ශ්රී ලංකා ක්රිකට් වෙනුවෙන් එකතු වෙලා වැඩ කරමු කියලා ඔහු ඉල්ලීමක් කළා.
📰 Source: Read More

Discussion & Feedback