ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම T20 ලෝක කුසලානයෙන් ඉවත් වීමෙන් පසුව, ෆර්වීස් මහරුෆ් කියා සිටියේ මෙය ඉතාමත් වේදනාකාරී, ලැජ්ජා සහගත දෙයක් බවයි. ඔහු තවදුරටත් කියා සිටියේ, මෙම පරාජයත් සමග ඉදිරියේදී කණ්ඩායමට අදාළව දැඩි තීරණ කිහිපයක් ගැනීමට සිදුවනු ඇති බවයි.
📰 Source: Read More

Discussion & Feedback