ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත් වීමෙන් පසුව නායක දසුන් ශානක කණ්ඩායමට එල්ල වන දැඩි විවේචන සහ නිෂේධන අදහස් ඔවුන්ගේ මානසික සෞඛ්‍යයට බලපාන බව පවසනවා. මේ තත්වය පාලනය කරන්න රජයෙන් මැදිහත් වීමක් කරන්න කියලා ඔහු ඉල්ලීමක් කරනවා.
📰 Source: Read More

Discussion & Feedback