ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මාර්තු මාසයේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ඇෆ්ගනිස්ථානය සමග සුදු බෝල ක්‍රිකට් තරගාවලියකට සහභාගී වීමට නියමිතයි. මෙම තරගාවලිය මාර්තු 25 වෙනිදායින් අවසන් වන අතර, ඊට පසුදා IPL සහ PSL තරගාවලි ආරම්භ වීමට නියමිතයි.
📰 Source: Read More

Discussion & Feedback