ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායක චරිත් අසලංක, තමන් ඇතුළු ක්‍රීඩකයන් පිරිසක් යෝග්‍යතා පරීක්ෂණයකින් අසමත් වූ බවට පළ වූ මාධ්‍ය වාර්තාවක් සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කළා. මේක බොරු කතාවක් බවත්, තමන් සහ කණ්ඩායමේ කිසිම ක්‍රීඩකයෙක් එහෙම පරීක්ෂණයකදී අසමත් වුණේ නැහැ කියලයි ඔහු කියන්නේ.
📰 Source: Read More

Discussion & Feedback