ශ්‍රී ලංකාව ලබන 2026 වසරේ තුන්වන කාර්තුව වන විට 6G සහ නවීන රැහැන් රහිත තාක්ෂණය පිළිබඳ පර්යේෂණ සිදුකරන මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමට සැලසුම් කරමින් සිටිනවා. මේකෙන් බලාපොරොත්තු වෙන්නේ අනාගතයේදී තාක්ෂණික ක්ෂේත්රයේ දියුණුවක් ඇති කිරීමයි. මේ සඳහා අවශ්‍ය කටයුතු මේ වන විටත් සූදානම් කරමින් පවතිනවා.
📰 Source: Read More

Discussion & Feedback