අද දවසේ සෞඛ්‍ය හා මහජන මාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා Meta සමාගමේ නියෝජිතයන් සමග සාකච්ඡාවක නිරත වුණා. මේකෙදි සාකච්ඡා කරලා තියෙන්නේ අසත්‍ය තොරතුරු ව්‍යාප්තිය නවත්වන්න පියවර ගන්න එක ගැනයි. සමාජ මාධ්‍ය හරහා යන වැරදි තොරතුරු පාලනය කරන්න මොනවද කරන්න පුළුවන් කියලා දෙපාර්ශවයම සාකච්ඡා කරලා තියෙනවා.
📰 Source: Read More

Discussion & Feedback