බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ විසින් නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දී තිබෙනවා මැදපෙරදිග බලා යන සියලුම ගුවන් ගමන් කටයුතු තාවකාලිකව නතර කර ඇති බව. මේ තීරණය ගෙන තියෙන්නේ ඉදිරි දැනුම් දීමක් ලැබෙන තුරුයි. මේ නිසා ගුවන් මගීන්ට තමන්ගේ ගමන් ගැන නැවත සලකා බලන්න සිද්ධ වෙනවා.
📰 Source: Read More

Discussion & Feedback