ශ්‍රී ලංකා රජය බ්‍රසීලයේ තාක්ෂණික සහාය ඇතිව උක් කර්මාන්තය ශක්තිමත් කිරීම සඳහා නව ජාත්‍යන්තර සහයෝගීතා ව්‍යාපෘතියක් අනුමත කර තිබෙනවා. මෙම ව්‍යාපෘතිය මගින් දේශීය සීනි නිෂ්පාදනය වැඩි කර ගැනීමට අපේක්ෂා කරන අතර, බ්‍රසීලයේ ප්‍රවීණතාවයෙන් ප්‍රයෝජන ගැනීමට නියමිතයි.
📰 Source: Read More

Discussion & Feedback