c/Local News • OIO.LK Posted 6 months ago Local News ‘ශ්රී ලංකාව නැවත ගොඩනැගීමේ’ අරමුදල් භාවිත නොකර තිබෙන බව COPF ට දන්වයි ‘ශ්රී ලංකාව නැවත ගොඩනැගීම’ මුලපිරීම යටතේ එකතු කළ අරමුදල් කිසිසේත් භාවිත නොකර වෙනම ගිණුමක තබා ඇති බව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවට (COPF) දන්වා ඇත. මෙම අරමුදල් තවමත් භාවිතයට නොගැනීම පිළිබඳව කාරක සභාව සිය කනස්සල්ල පළ කර තිබේ. 📰 Source: Read More Discussion & Feedback Please log in to join the discussion. No comments yet. Be the first to share your thoughts!
Discussion & Feedback