ශ්රී ලංකා කණ්ඩායම අද තරගයේ මුලින්ම පන්දු යැවීමට තීරණය කළා. මිෂාර වෙනුවට අසලංකව කණ්ඩායමට ඇතුළත් කර තිබෙනවා. ඒ වගේම නවසීලන්තය ඔවුන්ගේ කණ්ඩායමේ වෙනසක් කරමින් නීෂම් වෙනුවට off-spinner කෙනෙක් සහ පිතිකරුවෙක් වන කෝල් මැකොන්චිව අරගෙන තියෙනවා.
📰 Source: Read More

Discussion & Feedback