සංචාරක කර්මාන්තය සහ උත්සව කර්මාන්තය ප්රවර්ධනය කිරීමේ අරමුණෙන් ‘ශ්රී ලංකා ඉවෙන්ට් කැලැන්ඩර්’ නමින් ජාතික ඩිජිටල් වේදිකාවක් පසුගිය බ්රහස්පතින්දා ආරම්භ කළා. මේකෙන් බලාපොරොත්තු වෙන්නේ උත්සව පිළිබඳ තොරතුරු එකම තැනකින් ලබාගන්න පුළුවන් විදිහට සකස් කිරීමයි. සංචාරකයින්ට සහ උත්සව සංවිධායකයින්ට මේක ගොඩක් ප්රයෝජනවත් වෙයි.
📰 Source: Read More

Discussion & Feedback