ශ්‍රී ලංකාවේ විදේශ ඇමති විජිත හේරත් මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා බදාදා කොළඹ ඉරාන තානාපති කාර්යාලයට ගොස් තිබුණේ, ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි ඛමේනිගේ අභාවය සම්බන්ධයෙන් ශෝකය පළ කිරීමටයි. මෙම අවස්ථාවේදී ඔවුන් ඛමේනිතුමාට ගෞරව දැක්වූ අතර ඉරාන රජයට සහ ජනතාවට ශෝකය පළ කළා.
📰 Source: Read More

Discussion & Feedback