ශ්රී ලංකාවේ වාර්තාගත ලෙස වැඩිම මුදලක් වූ රුපියල් මිලියන 629.8 ක ලොතරැයි මුදලක් දිනුම් ඇදීමක් මගින් හිමිවී තිබෙනවා. මේක දිනාගෙන තියෙන්නේ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ වාසනාවන්තයෙක්. ලොතරැයි වාසනාවන්තයා කවුද කියලා නම් දැනටමත් හෙළි කරලා නැහැ.
📰 Source: Read More

Discussion & Feedback