ශ්රී ලංකා වේග පන්දු යවන ක්රීඩක මතීෂ පතිරණ, ඉන්දිය ප්රිමියර් ලීග් (IPL) තරගාවලියට ඉක්මනින්ම එකතු වීමට නියමිතයි. ඔහු දැනටමත් සියලු සුදුසුකම් සම්පූර්ණ කර ඇති අතර, කොල්කටා නයිට් රයිඩර්ස් (KKR) කණ්ඩායමට මෙය ලොකු ශක්තියක් වනු ඇතැයි බොහෝ දෙනා විශ්වාස කරනවා.
📰 Source: Read More

Discussion & Feedback