විපක්ෂ මන්ත්රී හර්ෂ ද සිල්වා මහතා විසින් රුපියල් කෝටි ගණනක මුදලක් සම්බන්ධයෙන් බරපතල ප්රශ්න ගණනාවක් මතු කර තිබෙනවා. ඔහු කියන්නේ මහජන මුදල් ඩොලර් මිලියන 2.5ක් අතුරුදහන් වීමේ සිද්ධියක් ගැනයි. මේ මුදල් කොහේ ගියාද කියන එක ගැන දැන් ලොකු කතාබහක් තියෙනවා.
📰 Source: Read More

Discussion & Feedback