ශ්රී ලංකාවට ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් මෑතකදී පැවති සාකච්ඡා පිළිබඳව පැතිර යන කටකතා ගැන රුසියානු තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඔවුන් කියා සිටියේ සාකච්ඡා සිදුවූ බවත්, නමුත් තවමත් කිසිදු තීරණයක් ගෙන නැති බවයි. මේක දැනට රටේ පවතින ඉන්ධන ප්රශ්නයට විසඳුමක් වෙයිද කියල බලමු.
📰 Source: Read More

Discussion & Feedback