බටහිර ආසියානු කලාපයේ තත්වය දිනෙන් දින උග්රවීම ගැන ශ්රී ලංකාව දැඩි කනස්සල්ල පළ කරනවා. විශේෂයෙන්ම බලශක්ති සැපයුමට එල්ල වන ප්රහාර සහ ගැටුම් තත්ත්වයන් ගැන ලංකාව අවධානයෙන් පසුවෙනවා. මේ තත්ත්වය ඉක්මනින් සමථයකට පත්කරගන්නත් ශ්රී ලංකාව අපේක්ෂා කරනවා.
📰 Source: Read More

Discussion & Feedback