c/Local News • OIO.LK Posted 6 months ago Local News ශ්‍රී ලංකාවට FBI කණ්ඩායමක් පැමිණි බවට වූ මාධ්‍ය වාර්තා එක්සත් ජනපද තානාපති කාර්යාලය ප්‍රතික්ෂේප කරයි කොළඹ එක්සත් ජනපද තානාපති කාර්යාලය පවසන්නේ FBI කණ්ඩායමක් ශ්‍රී ලංකාවට පැමිණි බවට පළ වූ මාධ්‍ය වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බවයි. එම වාර්තා නිවැරදි නොවන බවත්, එවැනි කිසිදු පැමිණීමක් සිදු නොවූ බවත් තානාපති කාර්යාලය අවධාරණය කරයි. 📰 Source: Read More Discussion & Feedback Please log in to join the discussion. No comments yet. Be the first to share your thoughts!
Discussion & Feedback