ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර ආයෝජන ගෙන ඒමේ දැවැන්ත පියවරක් ලෙස යුරෝපීය නීතිරීතිවලට අනුකූලව ක්‍රියාත්මක වන ප්‍රථම ආයෝජන අරමුදල ආරම්භ කර තිබෙනවා. මේකෙන් බලාපොරොත්තු වෙන්නේ ලෝකයේ විවිධ රටවලින් ආයෝජකයන් ශ්‍රී ලංකාවට ආකර්ෂණය කරගැනීමයි. මේක රටේ ආර්ථිකයටත් ලොකු ශක්තියක් වෙයි.
📰 Source: Read More

Discussion & Feedback