ජනාධිපතිතුමා ප්‍රකාශ කරන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමග ඇති වැඩසටහනේ පස්වන සහ හයවන වාරිකයන් ලෙස ඩොලර් මිලියන 700ක් පමණ ලබන මැයි මාසය අවසන් වන විට ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත බවයි. මේ මුදල ලැබීමත් සමග ආර්ථිකයට යම් සහනයක් ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා.
📰 Source: Read More

Discussion & Feedback