ශ්රී ලංකාවේ මුහුදු තීරයේදී ඉරාන යුද නැවකට ඇමෙරිකානු හමුදාව විසින් ප්රහාරයක් එල්ල කරලා තියෙනවා කියලා රොයිටර්ස් වාර්තා කරනවා. මේක වෙලා තියෙන්නේ මොකක්ද කියලවත් හරියටම දැනගන්න ලැබිලා නෑ. ඉදිරියේදී මේ ගැන තවත් තොරතුරු බලාපොරොත්තු වෙන්න පුළුවන්.
📰 Source: Read More

Discussion & Feedback