ශ්රී ලංකන් ගුවන් සමාගම මැදපෙරදිග රටවල් කිහිපයකට යන ගුවන් ගමන් ගණනාවක් මෙහෙයුම්මය හේතුන් මත අවලංගු කළ බව නිවේදනය කර තිබෙනවා. ගුවන් සමාගම පවසන්නේ තවදුරටත් ගමන් වාර කිහිපයක් අවලංගු කිරීමට සිදුවන බවයි. මේ තත්වය නිසා මගීන්ට අපහසුතාවයන් ඇතිවිය හැකි බවද සඳහන් වෙනවා.
📰 Source: Read More

Discussion & Feedback