c/Local News • OIO.LK Posted 6 months ago Local News ශ්‍රී පාද වාරයේදී මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් 322ක් අත්අඩංගුවට මෙවර ශ්‍රී පාද වන්දනා සමය ආරම්භ වූ දා සිට පොලීසිය විසින් ශ්‍රී පාද ප්‍රදේශයට මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ සැකකරුවන් 322 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මෙම වැටලීම් මගින් විශාල මත්ද්‍රව්‍ය තොගයක් ද සොයා ගැනීමට හැකි විය. 📰 Source: Read More Discussion & Feedback Please log in to join the discussion. No comments yet. Be the first to share your thoughts!
Discussion & Feedback