සිඩ්නි උසාවියේදී ඩේවිඩ් වෝර්නර්ගේ බීමත්ව රිය පැදවීමේ නඩුවක් විභාගයට ගත් අතර එහිදී ඔහු කිසිදු වරදක් පිළිගත්තේ නැහැ. නඩුව කල් දැම්මා, ලබන ජුනි 24 වෙනිදාට. වෝර්නර් බීමත්ව රිය පැදවීම ගැන ඔහුගේ නීතිඥවරයා කියා සිටියේ ඒක ‘අවිනීත හා මෝඩ’ වැඩක් කියලා.
📰 Source: Read More

Discussion & Feedback