වෝනර් බ්රදර්ස් ඩිස්කවරි සමාගම ඔවුන්ගේ කොටස් හිමියන්ට දැනුම් දීලා තියෙනවා අප්රේල් 23 වෙනිදා උදේ 10ට විශේෂ හමුවක් තියනවා කියලා. ඩේවිඩ් එලිසන්ගේ පැරමවුන්ට් ස්කයිඩන්ස් සමාගමට වෝනර්ව විකුණන එක ගැන ඡන්දය දෙන්න තමයි මේකේදි සාකච්ඡා කරන්නේ. කොටස් හිමියන්ට ඡන්දය දීම සඳහා අවශ්ය ලියකියවිලිත් දැන්වීම් පත්රිකාත් යවලා ඉවරයි.
📰 Source: Read More

Discussion & Feedback