වේයන්ස් සහෝදරයෝ, ‘Scary Movie 6’ චිත්රපටයත් එක්ක මේ ගිම්හානයේදී සිනමාවට එනවා. ඔවුන්ගේ 2004 වසරේ comedy චිත්රපටියක් වන ‘White Chicks’ හි 2 වන කොටසක් ගැනත් දැන් කතා කරනවා. මේක කරන්න පුළුවන් වෙන්නේ ‘Scary Movie 6’ බොක්ස් ඔෆිස් එකේ හොඳටම සාර්ථක වුනොත් කියලා ඔවුන් කියනවා.
📰 Source: Read More

Discussion & Feedback