වීරවිල ප්රදේශයේදී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවූ බරපතල අනතුරකින් පුද්ගලයින් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්වෙලා. තවත් 40 දෙනෙකු පමණ මේ අනතුරෙන් තුවාල ලබා තිබෙනවා. තුවාල ලැබූවන් රෝහල් ගතකර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ දැනටමත් ආරම්භ කර තිබෙනවා.
📰 Source: Read More

Discussion & Feedback