විල් ෆෙරල්ගේ අලුත්ම ගොල්ෆ් ප්රහසන කතා මාලාවට දැන් නමක් ලැබිලා. Netflix ආයතනය නිවේදනය කරලා තියෙන විදියට මේකට ‘The Hawk’ කියන නම තමයි තියලා තියෙන්නේ. ඒ වගේම මේකේ ටීසර් එකකුත් දැන් එළිදක්වලා තියෙනවා. මේ කතාවේ විල් ෆෙරල් රඟපාන්නේ ලොනි ‘ද හොක්’ හෝකින්ස් කියන ගොල්ෆ් ක්රීඩකයෙක්ගේ චරිතයයි.
📰 Source: Read More

Discussion & Feedback