ඉන්දියානු යොවුන් ක්රිකට් ක්රීඩක, පන්ජාබ් ප්රාන්තයට ක්රීඩා කළ, 36 හැවිරිදි අමාන්ප්රීත් සිං අභාවප්රාප්ත වූ බව වාර්තා වෙනවා. ඔහු විරාට් කෝලි සමග ඉන්දියානු යොවුන් කණ්ඩායමේ ක්රීඩා කරලා තියෙනවා. සිංගේ වියෝව ක්රීඩා ලෝලීන්ටත්, ඔහුගේ පවුලේ අයටත් ලොකු දුකක්.
📰 Source: Read More

Discussion & Feedback