විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් රජය තවම සාකච්ඡා පවත්වා නැහැ කියලා කැබිනට් ප්‍රකාශක සහ සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසුවා. මේ සම්බන්ධයෙන් තවම කිසිදු තීරණයක් ගෙන නැති බවත්, අවශ්‍ය නම් පමණක් සාකච්ඡා කරන බවත් ඔහු කියා සිටියා.
📰 Source: Read More

Discussion & Feedback