ප්රසිද්ධ නළු වින් ඩීසල් විසින් ‘ෆාස්ට් ඇන්ඩ් ෆියුරියස්’ චිත්රපට මාලාවට උපහාරයක් දක්වමින් සමාජ මාධ්ය සටහනක් නිකුත් කරලා තියෙනවා. ඒකෙදි ඔහු කියන්නේ අවසන් චිත්රපටය සාර්ථකව නිම කිරීමේ වගකීමක් තමන්ට තියෙනවා කියලා. 2001 දී ආරම්භ වූ මේ කතා මාලාව 2028 මාර්තු 17 වෙනිදා අවසන් වෙනවා.
📰 Source: Read More

Discussion & Feedback