ශ්‍රී ලංකාවට විදේශ ආයෝජන ගෙන්න ගන්න නම්, ව්‍යාපාර කිරීමේ පහසුව වැඩි කරන්න ඕනෙ. නීති රීති ගැන තියෙන අවිනිශ්චිත භාවයත් අඩු කරන්න ඕනෙ කියලා ඇමරිකානු වෙළඳ මණ්ඩලයේ සභාපතිතුමා කියනවා. එතුමා තවදුරටත් කියන්නේ හොඳ විදේශ ආයෝජන ගේන්න නම් මේ දේවල් අනිවාර්යයෙන්ම කරන්න ඕනෙ කියලා.
📰 Source: Read More

Discussion & Feedback