c/Local News • OIO.LK Posted 6 months ago Local News විදේශ අමාත්‍ය විජිත හේරත් ඕස්ට්‍රේලියාවට සහ නවසීලන්තයට යයි විදේශ අමාත්‍ය විජිත හේරත් මැයි 26 සිට ජූනි 3 දක්වා නවසීලන්තය සහ ඕස්ට්‍රේලියාව නිල සංචාරයක් සඳහා පිටත් වෙනවා. මෙම සංචාරයේදී ඔහු දෙරටේ ඉහළ පෙළේ නායකයින් සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිතයි. 📰 Source: Read More Discussion & Feedback Please log in to join the discussion. No comments yet. Be the first to share your thoughts!
Discussion & Feedback