රජය විසින් මතභේදාත්මක විද්‍යුත් ගමන් බලපත්‍ර ව්‍යාපෘතිය සම්බන්ධ ප්‍රසම්පාදන ක්‍රියාවලිය වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කිරීමට තීරණය කර ඇති බව අමාත්‍ය අජිත් පී. පෙරේරා ප්‍රකාශ කළේය. මෙම තීරණය ගෙන ඇත්තේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටළු සැලකිල්ලට ගනිමිනි.
📰 Source: Read More

Discussion & Feedback