c/Local News • OIO.LK Posted 6 months ago Local News විජේ තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය ධුරයට, හෙට දිවුරුම් දෙනවා! තමිල්නාඩුවේ ආණ්ඩුවක් පිහිටුවන එක ගැන තිබ්බ ප්‍රශ්නයට සෙනසුරාදා හවස විසඳුමක් ලැබුණා. TVK පක්ෂයේ නායක සී. ජෝසප් විජේ මහතා තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය හැටියට පත් කළා. එතුමා හෙට දිවුරුම් දෙනවා කියලා ආරංචි වෙනවා. 📰 Source: Read More Discussion & Feedback Please log in to join the discussion. No comments yet. Be the first to share your thoughts!
Discussion & Feedback