c/Local News • OIO.LK Posted 6 months ago Local News වෑන් රථයක් අලියෙකු සමඟ ගැටී කාන්තාවක් මරුට, 15ක් රෝහලේ පොළොන්නරුවේ සිට දෙහිඅත්තකණ්ඩිය දක්වා ගමන් කළ වෑන් රථයක් අලියෙකු සමඟ ගැටීමෙන් 54 හැවිරිදි කාන්තාවක් ජීවිතක්ෂයට පත් වූ අතර තවත් 15 දෙනෙකු තුවාල ලැබීය. තුවාලකරුවන් ප්රතිකාර සඳහා රෝහල්ගත කර ඇත. 📰 Source: Read More Discussion & Feedback Please log in to join the discussion. No comments yet. Be the first to share your thoughts!
Discussion & Feedback