ඊයේ (21) ලාහෝර් නුවරට ඇද හැලුණු අධික වර්ෂාව සහ සුළං හේතුවෙන් ඉස්ලාමාබාද් යුනයිටඩ් සහ පෙෂාවර් සල්මි කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිතව තිබූ තරගය අවලංගු කිරීමට සිදුවුණා. තරගය ආරම්භ කිරීමට පෙර ඇති වූ මේ තද වැස්සත් එක්ක ලාහෝර් නුවර ඇතැම් තැන්වල හිම කැටත් වැටුනා කියලයි ආරංචි ලැබුණේ.
📰 Source: Read More

Discussion & Feedback