c/Foreign News • OIO.LK Posted 7 months ago Foreign News වැසිකිළි කඩදාසි විහිළුවක් නිසා ඇමෙරිකානු ගුරුවරයෙක් මරුට ඇමෙරිකාවේ පාසලක සිසුන් පිරිසක් කළ විහිළුවක් නිසා ගුරුවරයෙකු රිය අනතුරකට ලක්ව මියගොස් තිබෙනවා. කෙසේ වෙතත් එම සිද්ධිය සම්බන්ධයෙන් සිසුන්ට චෝදනා එල්ල කිරීමට අවශ්‍ය නැහැ කියලා මියගිය ගුරුවරයාගේ පවුලේ අය පවසනවා. 📰 Source: Read More Discussion & Feedback Please log in to join the discussion. No comments yet. Be the first to share your thoughts!
Discussion & Feedback