බටහිර ඕස්ට්‍රේලියාව සහ ක්වීන්ස්ලන්තය අතර පැවති ෂෙෆීල්ඩ් ෂීල්ඩ් ක්‍රිකට් තරගය වර්ෂාව නිසා ජය පරාජයෙන් තොරව අවසන් වුණා. ඉරිදා දිනයේදී පන්දුවාර 5 ක් විතරක් ක්‍රීඩා කරන්න පුළුවන් වුණා. ඒ නිසා ක්වීන්ස්ලන්ත කණ්ඩායමට තවමත් අවසන් තරග සදහා සුදුසුකම් ලැබීමේ බලාපොරොත්තු තියෙනවා.
📰 Source: Read More

Discussion & Feedback