c/Local News • OIO.LK Posted 6 months ago Local News වැල්ලවත්ත දුම්රිය ස්ථානය අසලදී කාන්තාවක් දුම්රියේ ගැටී මිය යයි වැල්ලවත්ත දුම්රිය ස්ථානය අසලදී කාන්තාවක් දුම්රියක ගැටී ජීවිතක්ෂයට පත්ව තිබේ. පොලීසිය පවසන්නේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි. මියගිය කාන්තාවගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු කර නොමැත. 📰 Source: Read More Discussion & Feedback Please log in to join the discussion. No comments yet. Be the first to share your thoughts!
Discussion & Feedback