සෙනසුරාදා (16) වැල්ලවත්ත ප්රදේශයේදී රුපියල් ලක්ෂ 20කට අධික වටිනාකමකින් යුත් නීති විරෝධී සිගරට් තොගයක් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් සතුව තිබී නීති විරෝධී ලෙස රටට ගෙන එන ලද සිගරට් පැකට් විශාල ප්රමාණයක් සොයා ගැනීමට පොලීසිය සමත් විය.
📰 Source: Read More

Discussion & Feedback