රියදුරු බලපත්ර නිකුත් කිරීමේ ජාවාරමක් සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් අය අතර ප්රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ ආරක්ෂක නිලධාරියෙකු ද සිටින බව වාර්තා වෙනවා. මේ සිද්ධිය ගැන පොලිසිය තවදුරටත් පරීක්ෂණ පවත්වනවා.
📰 Source: Read More

Discussion & Feedback