තායි හමුදාව විසින් දෙසැම්බර් මාසයේදී පාලනය අරඹන තුරු, Royal Hill කැසිනෝ ශාලාව ගැන එතරම් තොරතුරු දැනගෙන සිටියේ නැහැ. දැන් ඒක ඇතුලේ තිබිලා තියෙන්නේ ව්‍යාජ ඕස්ට්‍රේලියානු, චීන සහ බ්‍රසීල පොලිස් ස්ථාන. BBC මාධ්‍යවේදීන් එම වංචාකාරී ස්ථානයට ගොස් තොරතුරු රැස් කළා.
📰 Source: Read More

Discussion & Feedback