චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම මේ වෙද්දී ලකුණු සටහනේ 9වෙනි ස්ථානයේ ඉන්නවා. හැබැයි කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම තමයි මේ පාර එකම තරගයක්වත් නොදිනපු කණ්ඩායම. වරුන් චක්රවර්ති ආපහු කණ්ඩායමට එකතු වෙනවා, ඒ වගේම KKR කණ්ඩායම තීරණය කරලා තියෙනවා CSK කණ්ඩායමට එරෙහිව පන්දු යවන්න.
📰 Source: Read More

Discussion & Feedback