c/Local News • OIO.LK Posted 6 months ago Local News වයස අවුරුදු 16ක පිරිමි ළමයෙකුට වධ හිංසා කළ බවට පවුලේ 4 දෙනෙක් අත්අඩංගුවට සොරකම් කළා කියන සැකයට වයස අවුරුදු 16ක පිරිමි ළමයෙකුට වධ හිංසා කළ බවට පවුලේ සාමාජිකයන් හතර දෙනෙකුව අත්අඩංගුවට ගෙන තියෙනවා. මේ අතර කාන්තාවන් දෙදෙනෙකුත් ඉන්නවා. වීඩියෝවක් වයිරල් වීමෙන් පසුවයි මේ අත්අඩංගුවට ගැනීම සිදු වෙලා තියෙන්නේ. 📰 Source: Read More Discussion & Feedback Please log in to join the discussion. No comments yet. Be the first to share your thoughts!
Discussion & Feedback