ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමේ ක්රීඩා කරන වනිදු හසරංග IPL තරඟාවලියෙන් ඉවත් වී තිබෙනවා. ඒ වෙනුවට දකුණු අප්රිකාවේ ක්රීඩකයෙකු වන ජෝර්ජ් ලින්ඩ්ව ආදේශකයෙකු ලෙස නම් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බව ක්රීඩා තොරතුරු සපයන වෙබ් අඩවියක් වන ESPNcricinfo වාර්තා කරනවා. ඉදිරියේදී ආදේශක ක්රීඩකයා නිල වශයෙන් නම් කරනු ඇති.
📰 Source: Read More

Discussion & Feedback